Herbal Products
KunKumadi Oil - 45ml
LKR 2,500.00
BEAUTY BENEFITS
Authentic Metta Ayurveda Kunkumadi Face Oil For Your Glowing Skin.
Makes the face skin radiant & glowing,
Gives a young appearance with smooth skin,
Also nourishes the skin making it healthy, vibrant, & supple.
Reduces scars, acne, pigmentation, dryness, dark circles, blemishing, fine lines, wrinkles & skin aging.
INSTRUCTIONS
Make sure your face is well-cleansed before application.
Shake the bottle well and take 5-10 drops of Metta Ayurveda KunKumadi Oil onto your palm.
Apply it over your face and neck with your fingertips.
Gently massage all over in a circular, upward stroke for 5-10 minutes.
Allow it to work overnight & use it daily for best results.
Suitable for pale, dry, and dehydrated skin.
CAUTIONS
Avoid usage if you find rashes, redness, or irritation.
Use under medical supervision.
Avoid contact with eyes.
Keep out of reach of children.
Store in a cool and dry place.
INGREDIENTS
Sesamum indicum, Crocus sativus, Rubia cordifolia, Pterocarpus Santalinus, Glycyrrhiza glabra, Etc.
DESCRIPTION
Size - Regular
Net Volume - 15ml
Gross Weight - 45g
Shelf Life - 3 Years
රූපලාවණ්‍ය ප්රතිලාභ :
දිදුලන පැහැපත් සමක් ලබාදෙයි.
සුසිනිඳු සමක් සහිත තරුණ පෙනුම රැකදෙයි.
සමට ලැබෙන පෝෂණයෙන්, සෞඛ්‍ය සම්පන්න බව, පැහැපත් බව, සහ සුමුදු බව රැක ගැනීමට උපකාරී වේ.
ලප කැළැල්, කුරුළෑ, පැල්ලම්, වියළි බව, අඳුරු බව, පළුදු බව, රැළි වැටීම් සහ මුහුණේ වියපත් භාවය අවම කරයි.
භාවිතයට උපදෙස් :
ආලේපනයට පෙර ඔබේ මුහුණ පිරිසිදු කරගන්න.
භාවිතයට පෙර බෝතලය හොඳින් සොලවන්න.
තෙල් බිංදු 5-10 ත් පමණ අත්ලට ගෙන, මුහුණේ සහ බෙල්ලේ ආලේප කර, මෘදු ලෙස ඉහළට සම්භාහනය කරන්න.
රාත්‍රී නින්දට පෙර භාවිතා කරන්න.
සාර්ථක ප්‍රතිඵල සඳහා දිනපතා භාවිතා කරන්න.
අවවාදය :
කැසීම්, රත් පැහැ ගැන්වීම් ආදි සමෙහි දෝෂ ඇත්නම් භාවිතයෙන් වළකින්න.
වෛද්‍ය උපදෙස් මත භාවිතා කරන්න.
ඇස් වල ගෑවීමෙන් වළක්වාගන්න.
ළමුන්ගෙන් ඈත් කර තබන්න.
සිසිල් සහ වියළි ස්ථානයක ගබඩා කරන්න.
ආයුර්වේද ඖෂධ සංග්‍රහයේ පෞරාණික වට්ටෝරුවකි.
-
1
+
Best Selling Items